එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර තිබෙන අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් පත්කර ඇත.
අද (26) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවස්ථාවේ මෙම නව පත්කිරීම සිදුකර ඇත.
එසේම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඊයේ දිනයේ ද පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා යෝජනාවූ පාර්ශවයන්ටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවූ බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
