පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතන රැසක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන වන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය කංචන විජේසේකර ලිපියෙන් වැඩි දුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
