මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි.
5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි.
2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
