එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් අද(10) පස්වරුවේ මෙරටට පැමිණ ඇත .
ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
වාර්තා වන ආකාරයට ඔහුගේ මෙම සංචාරයේදී මෙරට ඉහල පෙලේ රාජ්‍ය නායකයන් හමු වී සාකච්චා පැවැත්වීමට නියමිතව ඇත.
මීට පෙර එරික් සෝල්හයිම් මෙරට සාම සාකච්ඡා පිළිබඳ නෝර්වේ විශේෂ සාම නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
