අමාත්‍ය මලික් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත.
මෙසේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වීමට අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ එජාප ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සහයදීමක් වශයෙන් ය.
මීට පෙර එජාප මහලේකම් ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්විය.,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
