ගෙවුණු වසර දෙකක කාලය තුළ සංස්ථාවේ ඇතැම් පරිපාලකයන් ගත් තීන්දු තීරණ මෙන්ම ඉතිහාසය ගත් දේශපාලන තීන්දු නිසා අද සංස්ථාව බංකොලොත් වී ඇති බව පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර චෝදනා කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශපාලකයන් විසින් විනාශ කළ බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.
පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර මෙසේ චෝදනා නැගුවේ youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඛනිජ තෙල් මිල වැඩි නොකොට පාඩු ලබමින් තෙල් අලවි කිරීම මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඔහු කියා පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
