මේ වන විට ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගාවී ඇති බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් සඳහන් කළේ මේවනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවයි.
එම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව පැවසූ ඔහු මෙම මාසය තුළ මෙරටට තවත් ගෑස් නැව් හතක් ළගාවීමට නියමිත බවත් පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
