#GoHomeGota අරගලය අද (17) තවත් විචිත්‍රවත් කෙරෙමින් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය projecter mapping ආකාරයට ත්‍රිමාණ ආලෝක ධාරාවන්ගෙන් ආලෝකමත් කිරීමට අරගලයේ නිරත පිරිසක් කටයුතු කළහ.
මිනිත්තු කිහිපයකට පසුව විශේෂ ආවරණයක් යොදාගෙන ආරක්ෂක අංශ බාධා කිරීම හමුවේ නවත්වනු ලැබුවත් එය මෙරට අරගල ඉතිහාසයේ විචිත්‍රවත් විරෝධතාවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.








(ජායාරූප සමාජ මාධ්‍ය වෙතිනි)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
