මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී විරෝධතා පා ගමනක් අනිද්දා (19) සංවිධානය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත.
ඊට රටපුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගීවීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.
එසේම ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
