මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවක් හිමි වී ඇත.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔහුව මිළදී ගෙන ඇත.
ඒ අනුව, වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
