අද(02) අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදුන් මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහනවලින් බව වාර්තා වෙයි.
සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් මැර පිරිස එක් වාහනයක් දමා පලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.
එක් මැරයෙකු සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවටයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
