තවත් කොරෝනා මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරයි.
ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3246 දක්වා ඉහල යයි.
එසේම දැනට රටපුරා පළාත් මට්ටමින් පනවා ඇති සංචරණ සීමා තවත් සති 2 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්වා ඇත.
නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
