මෙරට කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR සහ ඇන්ටිජන් රැපිඩ් පරීක්ෂණ සිදු කරන පුද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද එම මාර්ගෝපදේශ ඇතුළත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
