මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
