අධිකරණයට අපහාසය කළ බව පවසමින් තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම මෝසම රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ගොනුකර ඇත.
මෙම මෝසම සලකා බලා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරෙහිව අදාළ නඩු තීන්දුව දුන් සිසිර ද ආබෘ , විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
