මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි වාර්තා වෙයි.
මහර බන්ධනාගාරය තුළ පසුගිය නොවැම්බර් 29 වැනි දා බලවත් නොසන්සුන්තාවක් ඇතිවූ අතර එය සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණේ සමුල ඝාතනයක් ලෙසය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, එහිදී රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ කළ බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
