ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද (24) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විද්‍යුත් මාධ්‍යක් වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියේ ය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
