තරඟ පාවාදීම ගැන මහින්දානන්දගේ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සමාජවාදී තරුණ සංගමය විසින් අද දින (22) පොලිස්පතිතුමාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දෙනු ලැබිණ.
පසුගිය දිනක හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී තරඟ පාවාදීමක් සිදු කළේ යැයි කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධව පරීක්ෂණ සිදු කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විශේෂ විමර්ශන ඒකකය එම චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් එම පරීක්ෂණ කටයුතු අවසන් කරනු ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
