කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කළ හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවී ඇතැයි වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පරීක්‍ෂණවලදී මේ බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වන හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර සදහන් කළේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසු ඇය අද (22) රෝහලෙන් පිටව ගිය බවය.
සබැඳි පුවත
https://newstube.lk/news/
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
