කොරෝනා ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් 28 දෙනෙකු ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් බවය.
කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 445 කි.
මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 569 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
