ජනපති - අගමැති ‘ගැටුම‘ නිමයි - සුසිල් විපක්ෂයට - නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා

ජනපති - අගමැති ‘ගැටුම‘ නිමයි - සුසිල් විපක්ෂයට - නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා

පලාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයා හා අගමැති වරයා අතර හට ගෙන තිබූ අභ්‍යන්තර ගැටුම අද දහවල් වන විට මුළුමනින්ම සමතයකට පත් වී ඇතැයි නිවුස්ටියුබ් වෙත වාර්තා වේ.

ඒ අනුව රනිල් විකුමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමටත්, කැබිනට් මණ්ඩලය මුළු මනින්ම ප්‍රතිංවිධානය කිරීමට එකගත්වය පළ කර තිබේ.

 නිමල් සිරිපාල සිල්වා මහතාව අගමැති කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගත නොහැකි වූ සුසිල් ප්‍රේමරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරන් කිහිප දෙනෙකු හෙට විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා විපක්ෂයකට එක් වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

කැබිනට් සශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීර්ඩ් මාර්සල් සරත් ‍‍ෆොන්සේකා මහතා අතට පත් කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීක්ද කර ඇතැවි මේ අතර වාර්ත වේ.

sarath f

තවද  විදෙස් තානාපති කාර්යාල කිහිපයක්ම යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ජනපතිට හා අගමැතිවරයාට සහයෝගයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න