ඔහු මෙම අදහස් පළ කළේ අද (24) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නා ඇති බවත්, ඊට අදාළ වාර්තාවල ඔහු වැරදිකරු වී ඇති බවත් මෙහි දී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ අදහස් දැක්වීම ඇතුළත් පිටපත මෙතනින්



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
