හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ වැඩිමල් දියණිය වන මාලියා ඔබාමා ඇගේ පෙම්වතා සමඟ සිටින අයුරු දැක්වෙන නවතම ජායාරූප පෙළක් අනතර්ජාලයට නිකුත් වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා පිළිබඳ පළමුවරට මාධ්‍යට අනාවරණය වුවේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති හාවර්ඩ්-යේල් පාපන්දු තරඟය අතරතුර ඔවුන් දෙදෙනා සිපගන්නා දර්ශන ඇතුළත් ජායාරූප විදෙස් මාධ්‍ය හරහා පළ වීමෙන් පසුයි.
19 හැවිරිදි මාලියා ඔබාමාගේ පෙම්වතා Rory Farquharson නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු බව හෙළිව තිබෙනවා.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
