මෙම නවතම ජයාරූප පෙළ සමාජ ජාල තුළ ඇගේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් ඉහළ දැමීමට සමත්ව තිබෙනවා.
පසුගියදා නව දිල්ලියේදී පැවති උත්සවයකදී මනුෂී චිල්ලෝර් වෙත වසරේ ඉන්දියානුවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිවුණා.
මනුෂී ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළ ගෙන ආවේ වසර 17 පසුවයි.
හර්යානා ප්‍රාන්තයේ උපත ලැබූ මනුෂි භාගත් පූල් සිං රජයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇගේ පියා සහ මවද වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන්නන් වේ.
{gallery}manushi{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
