පසුගිය කාලයේ ශාන්ති නම් හින්දි ටෙලි නාට්‍ය හරහා මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශාන්තිගේ චරිතය නිරූපණය කළ මන්දිරා බෙඩි අලුත්ම වෙනසක් සහිතව ඉන්දියාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
මන්දිරාගේ පළමුවරට රංගනයට එක්වන්නේ ශාන්ති ටෙලි නාට්‍ය හරහායි.
44 හැවිරිදි මන්දිරාගේ නව වෙනසට හේතුව ඇය ශරිරිර සුවතාව පිළිබද විශේෂ උනන්දුවක් දැක්වීම බවයි පැවසෙන්නේ.
මන්දිරාගේ මේ වෙනස ඉන්දියාව තුළ පමණක් කාන්තාවන් දහස් ගණනකට දිරියක් වනු ඇති බව මන්දිරා බෙඩිගේ අදහසයි.
{gallery}mandira{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
