Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය සඳහා අත් කර ගත්තේය.