2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින්, දකුණු ආසියානු ත්රස්තවාදයේ ඉතිහාසයේ පමණක් නොව ගෝලීය පිළිවෙළෙහි වෙනස්වන ගෘහ නිර්මාණ ශිල්පයේ ද වැදගත් අවස්ථාවක් නියෝජනය කරයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) දින නියෝගයක් නිකුත් කරනු ලැබිය.
මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැදවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සිය 'මාරාන්තික උපවාසය' අත්හැර දැමුවේ පරිපූර්ණ පරාජිතයකු ලෙසිනි; දැමූ කොන්දේසි කිසිවක් ම දිනාගන්නේ නැතිව නිකම් ම නිකම් හිස්අතිනි.
රත්න ශ්‍රී මහත්තයා හොඳ කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කළ නිසා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

