ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි අකමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරි වසර කිහිපය තුළ චීනය ලෝක ආර්ථික බලවතා විමට නියමිත බැවින් ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක ලෙස ඇමරිකාව මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින් ම ඔවුන් අතට ගැනීමට උත්සාහ කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පියවර ගෙන තිබේ.
ට්‍රම්ප් පවා සොයමින් සිටින්නේ යුක්රේන ගැටුමෙන් ඇමරිකාව බේරා ගැනීමේ මාර්ගයක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
"මට ලේ පිසාචයෙකුගේ ගඳ දැනෙනවා" - හියුගෝ චාවේස් එක්සත් ජාතින්ගේ සැසියක දී...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාර්තු මස අවසානයේ දී චීනයේ නිල සංචාරයක නිරත වන බව ධවල මන්දිරය නිල වශයෙන් තහවුරු කර ඇත.
ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය දැඩි ලෙස විවේචනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සහ වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

