සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව 'සර්වජන බලය' ජනපතිට ලියයි

සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව 'සර්වජන බලය' ජනපතිට ලියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් මත රඳවා සිටින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරීහීම සම්බන්ධයෙන් 'සර්වජන බලය' දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එම පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මේ බව සදහන් කරන්නේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් සමග ම නිකුත් කළ නිවේදනයක ය.

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා එඩිතර රණවිරුවෙකු ලෙස සලේ ඉටු කළ සුවිශේෂී සේවය එම පක්ෂය අතිශයින් අගය කරන බවත්, ජාතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම සහ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි අතර, එවැනි රණවිරුවෙකුට වත්මන් තත්ත්වය තුළ හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය ලැබිය යුතු බව එම පක්ෂයේ විශ්වාස බව ද එම ලිපියේ සඳහන් වේ.

මතු පළ වන්නේ සර්වජන බලය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය යි.

 

sjbp1

sjbp2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න