‘Rebuilding Sri Lanka’ අරමුදලට 'ප්‍රයිම් ලෑන්ඩ්ස්' ලක්ෂ 2000ක් දෙයි

‘Rebuilding Sri Lanka’ අරමුදලට 'ප්‍රයිම් ලෑන්ඩ්ස්' ලක්ෂ 2000ක් දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Prime Lands වෙතින් රුපියල් මිලියන 200ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත Prime Lands Group හි සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ සහ සම සභාපති සඳමිණි පෙරේරා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ඉකුත් (22) පිළිගැන්වීය.

Prime Lands Group හි ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය සහ අධ්‍යක්ෂක අනුර පතිරගේ යන අය මෙම අවස්ථාවට එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න