දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම දුෂ්කර කාල වකවානුවෙහි, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විපතට පත් සැමට කණගාටුව දන්වා සිටින අතර ඔවුන්ට පූර්ණ සහාය දක්වන බවට සහතික වන බවට නිවේදනය කර සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
