දර්ශන අශෝක කුමාර විසින් පරිවර්තිත ''යෝගාචාර බුදු දහම සහ නූතන මනෝවිද්‍යාව'' කෘතිය සහ ඔහු විසින් රචිත ''සිනමා න්‍යාය'' නමැති කෘති ද්විත්වය එළඹෙන 09වන දා සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සහ විදර්ශන කන්නන්ගර දෙසුම් පැවැත්වීමට නියමිත ය.
කෘති ද්විත්වය ම NINE ප්රකාශනයකි.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා වෙතින් සහ ප්‍රකාශන ආයතනය වෙතින් විවෘත ආරාධනා…!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
