නයිජීරියාවේ කිතුණු දේවස්ථානයක යාඥාවේ නිරතව සිටි 38 දෙනකු පැහැර ගැනේ.
තුවක්කුකරුවන් පිරිසක් විසින් ඉකුත් අඟහරුවාදා (18) ක්වාරා (Kwara) ප්‍රදේශයේදී එම පැහැර ගැනීම සිදු කර තිබේ.
පැහැර ගත් පිරිස නිදහස් කිරීමට ඔවුහු, එක් පුද්ගලයකු වෙනුවෙන් නයිරා මිලියන 100ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 69,000) කප්පම් වශයෙන් ඉල්ලා සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/21 /2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
