ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පාසල් සංකීර්ණයක් තුළ වූ මුස්ලිම් දේවස්ථානයක අද (07) සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් තුවාළ ලැබූහ.
පිපිරීමට නිශ්චිත හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.
පාසල් පරිශ්‍රය වටා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.
තුවාළ කරුවන් ප්‍රතිකාර පිණිස වහා රෝහල් ගත කිරීමට පියවර ගැනිණි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/07/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
