යුක්රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
ප්රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
ප්රහාරයෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 46 හැවිරිදි මව බව වාර්තා වේ.
රුසියාව විසින් යුක්රේනයේ කියෙව් ප්රදේශය වෙත ඩ්රෝන ප්රහාර 101ක් පමණ එල්ල කර ඇති අතර ඉන් 90ක් පමණ විනාශ කිරීමට යුක්රේන හමුදා විසින් කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
