Image

සියලු ආනයනකරුවන්ට සමාන තීරු බද්දක් පැනවිය යුත්‌තේ ඇයි…? - Ideas front වීඩියෝවක්

සියලු ආනයනකරුවන්ට සමාන තීරු බද්දක් පැනවිය යුත්‌තේ ඇයි…? - Ideas front වීඩියෝවක්

රටක ව්‍යාපාරික ප්‍රජාව දියුණු වීමට නම්, ඔවුන් සැකයකින් තොරව ආයෝජනය කිරීමට නම්, ආනයන ක්ෂේත්‍රයෙහි සිටින සියලු වෙළඳ ප්‍රජාව වෙත සාධාරණ මෙන් ම සමාන ලෙස බදු නියම කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ you tube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න