මේ වන විට ට්‍රම්ප් තිස් වතාවක් පමණ යුද්ධය ජයග්‍රහණය කර ඇති බවත්, ට්‍රම්ප් ගේ මානසිකත්වයට අනුව නම් ඉරානය වන්දි ගෙවිය යුතු යැයි යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
පසුගිය සතියක පමණ කාලය තුළ ඉරානය නැව් හයකට පමණ පහර දුන්න ද ඊට එරෙහිව කිසිදු පියවරක් ගන්නට ඇමරිකාවට නොහැකි වූ බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ Lanka Voice YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
