Image

ලංකාවේ සිවිල් සංවිධානවලට මොක ද වුණේ..? - Ideas front වීඩියෝවක්

ලංකාවේ සිවිල් සංවිධානවලට මොක ද වුණේ..? - Ideas front වීඩියෝවක්

ලංකාවේ බොහෝ සිවිල් සංවිධාන රැඳී පැවතියේ බටහිර සහ යුරෝපා රටවලින් ලැබුණු ආධාර මත බවත්, ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගේ ආගමනයෙන් පසු එලෙස විශාල වශයෙන් ආධාර කළ ආයතන බෙහොමයක් වසා දැමූ බවත්  සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙසේ ආධාර ලබා දෙන ආයතන වසා දැමීමෙන් අනතුරුව ලංකාවේ ක්‍රියාකාරීව පැවති සිවිල් සංවිධාන බොහොමයක් ද අක්‍රීය තත්ත්වයට පත් වූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න