මේ නිරුවත් විරෝධතාව අද පළකෙරුණේ අපි උත්තරීතර යැයි කියන තැනක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Brexit විවාදය පැවැත්වෙන අතරතුර මහජන ගැලරියට කඩාවැදුණු ඔවුන් සිය පශ්චාත්භාගයේ තැබූ සටහන් මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් කාලගුණ විපර්යාසයට එරෙහි තම විරෝධතාව පළකළා.
මේ වැඩේ එතරම් ලස්සන නැති වුණත් පාරවල් අවහිර කර ජනතාව පීඩාවට පත් නොකර, දැනෙන්න ඕන තැනටම ඇවිත් ඇගෙන්ම කරපු වැඩක්.
(මහින්ද රූබසිංහ ගේ මුහුණු පොතෙන් )