තම හඬ පට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් මේ වන විට කලබල වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනකු තමන් සම්බන්ධව සිදුකළ ප්‍රකාශ පදනම් කරගෙන සිය ෆේස් බුක් ගිනුමේ සටහන් කිහිපයක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ .
ඊට අදාල රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
