ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, අගමැති කාර්යාලය යටතේ පිහිටුවා ඇති ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ විස්තීරණ සහයෝගීතා ලේකම් කාර්යාලයේ ආරාධනයකට අනුව මෙම ජපන් ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
