කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන වෛද්‍යවරු තිදෙනෙක්ද අන්තර්ගව වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුද එම මණ්ඩලය නියෝජනය කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
එම විශේෂ විමර්ශන මණ්ඩලය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරන්ත වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
