ජාතික විගණන පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා කතානායකවරයා ඊයේ (17) අත්සන් කළ බව වාර්තා වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව අනුව එම කටයුතු සිදුකළ බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 5 වැනි දා පැවති අතර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එම පනත සම්මත කෙරිණි.
මේ අනුව ජාතික විගණන පනත 17 සිට බලාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
