Image

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජනය

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ 2026.09.04 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩිව සැලකිලිමත් වන අතර, පක්ෂයක් ලෙස එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි. 

සම්පූර්ණ නිවේදනය කියවන්න මෙතනින්

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න