කොමිෂන් සභා පනත මගින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වීමට කොමිෂන් සභාව වෙත පැහැදිලිවම බලය පැවරී ඇති බවත්,
වධහිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳව චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය කොමිෂන් සභාවේ නිලධාරීන් හට වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොදීමෙන් දැඩි ලෙස අවතක්සේරු කිරීමක් කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
කොමිෂන් සභාව මේ පිළිබඳව සදහන් කරන්නේ කොමිෂන් සභාවේ නිලධාරීන් හට වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොලැබීම සහ ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ජාව මාධ්‍ය වෙත නිකුත් කරමිනි.
මතු පළ වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
