‘රළ සාමුහිකය’ සහ ‘කිණිහිර අධ්‍යයන කවය’ එක්ව ගාල්ල දිස්ත්‍රීක්කය පදනම් කරගෙන පැවැත්වෙන, ‘මේඝ’ කලා සංස්කෘතික දිගහැරුමේ කූඨප්රාප්තිය ලෙස නොවැම්බර් 22 සහ 23 දෙදින ගාල්ල, හෝල් ඩී ගෝල් පරිශ්‍රයේ කලා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.
නොවැම්බර් 22
පෙ.ව. 10.00 - 12.00 ලාංකීය සංගීතය පිළිබඳ සංවාදය
ප.ව. 1.00 - 3.00 ‘හංස විලක්’ සිනමා සංවාදය
ප.ව. 3.30 - 5.30 සොකරි කෝලම්
ප.ව. 6.00 - 9.00 නාට්‍ය දර්ශනය (හිරාන් සෙනෙවිරත්න ගේ ‘සපත්තු මල’ සහ
ජෙහාන් ශ්‍රී කාන්ත ගේ 'Blood Shadows'
නොවැම්බර් 23
පෙ.ව. 10.00 - ප.ව.12.00 සාහිත්‍ය විචාර සංවාදය
ප.ව. 12.30 - 1.30 කාව්‍ය කියවීම සහ වින්දනය
ප.ව. 2.00 - 3.30 වාද බයිලා ප්‍රසංගය
ප.ව. 4.00 - 6.00 සහතික ප්රදානෝත්සවය
ප.ව. 7.00 - 10.00 සංගීත කණ්ඩායම් සන්ධ්‍යාව
විමසීම්:
රසෝදිනි ජයසූරිය
070 240 8821
සම්බන්ධීකරණ ලේකම් - මේඝ
ළහිරු වීරසේකර
071 245 4789
‘රළ සාමූහිකය’
ගීත් චන්දිම
072 223 4720
‘කිණිහිර අධ්‍යයන කවය'

