මාලිමා ආණ්ඩුව තෝරා ගත්තේ ජනතාව වුව ද, මාලිමා කණ්ඩායමට කිසිවක් කළ නොහැකි බව මේ වන විට එම ජනතාව තේරුම් ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Iraj Show and 5 more youtube නාලිකාව ඉදිරිපත් කරන 'බයි තක්සලාව' වැඩසටහන සමග එක් වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක් ෂ පැවසුවේ නාමල් රාජපක්ෂ පාතාලයට සම්බන්ධ යැයි මාලිමා ආණ්ඩුව පැවසීම පාතාලයට පවා ලජ්ජාවක් බවයි.
මතු පළ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ Iraj Show and 5 more youtube නාලිකාව ඉදිරිපත් කරන 'බයි තක්සලාව' වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
