මෙවර පළාත් පාලන අයවැය ඡන්ද අවස්ථාවල දී ජාතික ජනබල වේගය පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල අය වැය සඳහා එම පාර්ශ්වය වෙනුවෙන් ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් හට දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.
මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.


