මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව ඇත.
සමස්ත නියෝජිතයින් සිය දෙනා අතුරින් 68 දෙනෙකුම පොදු විපක්ෂයෙන් තේරී පත්ව ඇති අතර, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 32 දෙනෙකු පමණි.
මේ අනුව, ඉදිරියේදී හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලුදෙනා පත් කර ගැනීමට පොදු විපක්ෂයට අවස්ථාව පවති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
