21 රැලිය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (15)දහවල් 12ට පැවැත්වේ.
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මේ බව සඳහන් කළාය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරාළ සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
